Thursday, April 6, 2017

සයිටම් විරෝධී MED දරුවෙකුගේ Facebook සංවාදයක්.

/www.facebook.com/groups/thulawa/permalink/1528370903853601


Comments
Upeka Prayaga
Upeka Prayaga අය්යෝ අන්කල්. ඔයාට කිව්වට තේරෙන්නේ නැහැ. මොරටුවේ මෙඩිසින් නැහැනේ. උයා ඒක දන්නේ නැතිවද ?
Like · Reply · 2 · 1 hr
Athula Siriwardhane
Athula Siriwardhane මොරටුවත් සයිටම් විරෝධීද?
මොරටුවෙ අයත් මෙඩිසින් දන්නවද දැන්?
Like · Reply · 56 mins
Upeka Prayaga
Upeka Prayaga මෙඩිසින් දැනගන්න ඕනේ නැහැ විරෝධය පාන්න. මෝරා එවුනුත් දන්නවා වෙන්න යන දේ. ඔයාට මෙව්වා කියල වැඩක් නැහැ අන්කල්. මම නම් කියන්නේ සයිටම් එකේ ඩොකෙක් ගෙන්ම ඔබට බෙහෙත් ගන්න ලැබේවා කියල. හාද ?
Like · Reply · 1 · 54 mins
Upeka Prayaga
Upeka Prayaga අනික අන්කල් ඔයාට මාර අමරුවක්නේ තියෙන්නේ සයිටම් එක ගැන
Like · Reply · 54 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
සයිටම් විරෝධී වෙන්න මෙඩිසින් දැනගන්න ඕන නැද්ද?
Like · Reply · 23 mins
Upeka Prayaga
Upeka Prayaga අන්කල්. ඔයා සයන්ස් නොකලට මට කරන්න දෙයක් නැහැ. මෙතනින් එහාට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරමි. මොකද සයන්ස් කරපු කෙනෙක් එක්ක මිසක් ඒ ගැන නොදන්නා අයත් එක්ක වාද කිරීමෙන් පලක් නැහැ
Like · Reply · 20 mins
Upeka Prayaga
Upeka Prayaga උයාට ඕනේ නම් මාව බ්ලොක් කරන්න. ගෘපයෙන් අයින් කරන්න. ඔයාට පුළුවන් උපරිමේ ඒකනේ. අහරිම අනුකම්පා සහගතයි. පව් උයා
Like · Reply · 19 mins
Athula Siriwardhane
Athula Siriwardhane සයිටම් විරෝධී වෙන්න සයන්ස් දැනගන්න ඕන නැද්ද?
Like · Reply · 19 mins
Athula Siriwardhane
Athula Siriwardhane පාරවල්වල ඉන්න මිනිස්සුන්ට
වෛද්‍යවරු පත්‍රිකා බෙදන්නෙ
සයන්ස් කරල තියනවාද කියල අහලද?
Like · Reply · 18 mins
Upeka Prayaga
Upeka Prayaga අදහස් දැක්වීමෙන් වැලකි සිටිමි. ඔයාට කෙලින් ඉන්නවත් පණ නැහැනේ අන්කල්
Like · Reply · 18 mins
Upeka Prayaga
Upeka Prayaga සාමාන්‍ය මිනිස්සු බහුතරෙකට තේරෙන දේ ඔයා දන්නේ නැහැ. ඔය නෙවිල් ප්‍රනාන්දු එකෙන් බෙහෙත් අරන් නැහැ. මම අරන් තියෙනවා. ඔයා එතන ඉන්න මෙඩිසින් (fake) ළමයි දැකල නැහැ, මම දැකල තියෙනවා, එයාල කොහොමද ඉගෙන ගන්නේ කියල දැකල නැහැ, මම දැකල තියෙනවා. අනේ ඔයා යන්න අන්කල්.
Like · Reply · 16 mins
Athula Siriwardhane
Athula Siriwardhane දැන් සයිටම් විරෝධී වෙන්න නම්
සයිටම් එකෙන් බෙහෙත් ගන්නත් වෙනවද ඒ පාර..
Like · Reply · 15 mins
Upeka Prayaga
Upeka Prayaga ඒක තමයි මෙඩිසින් ළමයි ගම් වලට ගිහින් මිනිස්සුන්ව දැනුවත් කරන්නේ. නොදන්නා දේවල් දැනගන්න අන්කල්. ඔයාගේ මාන්නය අයින් කරගන්න. ඔයා හරි කියල හිතන දේ තමයි හැමෝම හිතන්න ඕනේ. ඒක මාර වැඩක්නේ.
Like · Reply · 14 mins
Upeka Prayaga
Upeka Prayaga අන්කල් සයිටම් එකේ බෙහෙත් දෙනවද, අලි මාරයි නේ. මම අහල තියෙන්නේ ඉස්පිරිතාල වලින් බෙහෙත් දෙනවා කියල. මාර වැඩක් නේ
Like · Reply · 13 mins
Athula Siriwardhane
Athula Siriwardhane මොනවද කරන දැනුවත් කිරීම්
මෙඩිසින්ද?
Like · Reply · 13 mins
Athula Siriwardhane
Athula Siriwardhane ..
නෙවිල් ප්‍රනාන්දු එකෙන් බෙහෙත් අරන්
සයිටම් එකට විරුද්ධ වුණේ ඇයි?
Like · Reply · 12 mins · Edited
Upeka Prayaga
Upeka Prayaga දැන් ඉතින් ඔයා මෙව්වට SS අරන් පෝස්ට් කරන්න. අපිට නම් ප්‍රශ්නයක් නැහැ. සයිටම් මුලාව ගැන තමයි පැහැදිලි කරන්නේ. ඔයා අන්කල් නෙවිල් ප්‍රනාන්දු එකට පය ගහලවත් නැතුව නන් දොඩන්නෙපා
Like · Reply · 12 mins
Athula Siriwardhane
Athula Siriwardhane නෙවිල් ප්‍රනාන්දු එකෙන් බෙහෙත් අරන්
සයිටම් එකට විරුද්ධ වුණේ ඇයි?.
Like · Reply · 12 mins
Upeka Prayaga
Upeka Prayaga අය්යෝ අන්කල්, නෙවිල් ප්‍රනාන්දු එකට එනවනේ සයිටම් එකේ ළමයි, එයාලගේ දේශනා තියන්නේ හොස්පිටල් එකේනේ. මතක හැටියට 3 වෙනි හරි 4 වෙනි හරි තට්ටුවේ. ඔයා අන්කල් වැඩක් නැහැ. මෙතනින් එහාට තමන්ගේ මතේ හරි කියල ඔප්පු කරන්න යන මිනිස්සු එක්ක සංවාද නැත. මම කියන්නේ නැහැ සයිටම් එක නැති කරන්න කියල. අවශ්‍ය කරන ප්‍රමිති දෙන්න ඕනේ. එයාල ඒකට අකමැති නම් ඇබෝලිෂ් තමයි. බායි අන්කල්. අර පාලිත අන්කල්ට කියන්න හොදේ මන් ගැන. ඇයි මම අන්කල්ගේ තුන්කුදු ෆොටෝ එකක් දැම්මනේ. ලොල්.
Like · Reply · 9 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
නෙවිල් ප්‍රනාන්දු එකෙන් බෙහෙත් ගන්න ගියාම
සයිටම් ළමයින්ගෙ දේශනා අහන්නෙ මොකටද?
Like · Reply · 8 mins
Upeka Prayaga
Upeka Prayaga අහන එකයි ඇහෙන එකෙයි අතර වෙනස දන්නේ නැති නාකි මනුස්සයෙක්නේ ඔයා
Like · Reply · 7 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
බෙහෙත් වලින් ලෙඩේ හොඳ වුණා නම්
දේශනා අවුල් වුණාට මොකද?
Like · Reply · 6 mins
Upeka Prayaga
Upeka Prayaga අන්කල් ඔයා චාටර් වෙනවනේ, දේශනා වලින් අවුල් යන්නේ අපි නෙමෙයිනේ, අපිට පාන්ද? නමුත් ඔක වෙන්නේ අනාගතේ, අනේ අන්කල් ප්ලීස් මාව බ්ලොක් කරන්නකෝ. මට අතුල සිරිවර්ධන බ්ලොක් සමාජෙට යන්න ඕනේ, අනේ ප්ලීස් අන්කල්.
Like · Reply · 5 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
බෙහෙත් වලින් ලෙඩේ හොඳ වුණා නම්
දේශනා අවුල් වුණාට මොකද?
Like · Reply · 4 mins
Upeka Prayaga
Upeka Prayaga ලජ්ජා නැද්ද අන්කල් අපි වගේ හිච්චි කොල්ලන්ගෙන් ඉල්ලන් චාටර් වෙන්නේ. ඔයාගේ මේ ෆොටෝ එකේ තියෙන්නෙත් ඔය ඉල්ලන් චාටර් වෙන එකක්. පව් අන්කල් ඔය. ඇන්ටි එක්ක බණක් දහමක් කරන ඉන්නකෝ. මේ අන්කල් ඔයාගේ ඇඟේ සයිස් එක මදිනේ. මොනවා හරි කාල මහත් වෙන්නකෝ. හරිම තුන්කුදුයි
Like · Reply · 3 mins
Upeka Prayaga
Upeka Prayaga එදාත් මම අභියෝගයක් කළා, ඉල්ලන් පච උනා. තුලාවේ ජෝකර් තමයි අතුල අන්කල්
Like · Reply · 3 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
බෙහෙත් වලින් ලෙඩේ හොඳ වුණා නම්
නෙවිල් ප්‍රනාන්දු එක හොඳයිනෙ?
Like · Reply · 2 mins
Upeka Prayaga
Upeka Prayaga මට බෙහෙත් ගන්න ගියේ නැහැ ලොල් , මට පාන්ද ඔව්වගෙන් බෙහෙත් ගන්න. ලෙඩ හැදිලා මැරෙන්න ගියත් ඔව්වට යන්නේ නැහැ
Like · Reply · 2 mins
Upeka Prayaga
Upeka Prayaga අනේ ප්ලීස් අන්කල් මාව බ්ලොක් කරන්නකෝ
Like · Reply · 1 min
Athula Siriwardhane
Athula Siriwardhane .මේ ඔක්කොම බොරුද එතකොට?
Like · Reply · Unable to post comment. · Edited

No comments:

Post a Comment