Saturday, March 18, 2017

ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබඳව ප්‍රබුද්ධ අදහස් ටිකක්. :D



ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබඳව
තුලාවේ පළවූ ප්‍රබුද්ධ අදහස් ටිකක්... :D
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
.
මේ වගේ පිස්සෝ තව ටික දෙනෙක් හිටියොත් ලංකාව අයෙත් 1800 ගණන් වලටම අරගෙන යාවි.
.
පිස්සු මිනිහෙක්
.
මන් දාපු ලෙඩ වල පොටෝ මේ කුහකය රිපෝට් කරල...
.
වයසට ගැලපෙන වැඩද මේ කරන්නේ , ලෝකය නොමග යවනවා මදිවට ඇත්ත කියල දෙන අයව රිපෝට් කරනවද?
.
වචනයක් ටයිප් කරගන්න දැනුමක් නැති නිසා ෆොටෝ අලව අලව යනවා.
.
තමුන්ගෙ සායම ඉවරෙටම ඉවරයි මිස්ටර් ජූජක...
.
කාටුන් ඇදපු පලියට , උඩින් පල්ලෙන් සුත්‍ර ටිකක් දැනගත්ත පලියට හැම දෙයක් ම දන්නවා වගේ හැසිරෙන්න එපා.
.
අපි ගියා....
මෙහෙම කුහක මිනිස්සු එක්ක ආයෙ වාද කරන්නෙ නෑ...
ලෙඩක පොටෝ එකක් දැම්මාමත් තමන්ට අවාසි නිසා රිපෝට් කරන මේ වගේ මිනිස්සු ගැන අප්පිරියයි...
.
රිපෝට් කරපු ජූජක බමුන එනව fb එක කියාදෙන්න
.
අතුල අන්කල් හරිම අවුල් චරිතයක් නේ
.
කොහෙන්ද මන්ද පින්තුර ටිකක ඩව්න්ලෝඩ් කරගෙන අලව අලව යනවා හරියට පරම සත්‍ය හොයාගත්ත වගේ ..එවගන ප්‍රශ්න ඇහුවට උත්තරත් නෑ .. උත්තර දෙන්න මුවත් දන්නේ නැතුව ඇති මොනවද තියෙන්නේ කියල .. මොන මන්ධමානසික ඩයල්da අප්පා මේ .. පවු මුගේ ළමයි.. ඇත්තටම පවුකාර ළමයි මු වගෙ කාලකන්නි තාත්තෙක් හම්බුනා එක .. අපි ගියා ..බායි,
.
මමත් යනෝ , අතුල අන්කල් හෙටවත් මේ ගැන ටිකක් හොයල එන්න සමහරවිට අදහස් වෙනස් වේවි.
.
ඔබේ දරුවාට එන්නත් නිසි කලට ලබා දෙන්න....
එය ඔබත් ඔබේ දරුවාත් සතුටින් තබනු ඇත
.
පොටෝ රිපෝට් කර පැන යන විපස්සනා උතුමන් .....
පව් අංකල් ඔයා
.
අතුල SAITM ගැන කියනකොයට ගොන් කම ගොඩක් ප්රදර්ශනය කරා.
මේ කතා ටික දැක්කම තේරෙනව මේකා ඇත්තටම ගොනෙක් කියල. ..
.
හැසිරීම නම් ඔයාගෙ ශෝක්..
අමූලික බොරු කියල මිනිස්සු මුලා කරල ඒ මිනිස්සුන්ගෙ අහිංසක දරුවන්ට ගෑනුන්ට ලෙඩ හැදෙනව බලං ඉඳල සතුටු වෙන විපස්සනා පොරක් නේ ඔයා....
බුදුහාමුදුරුවො හිටිය නන් උන් වහන්සේත් ලැජ්ජ වෙනව ඔහේ ගැන...
.
දැං අවුරුද්දට ගෙදරකට යනව...ගෙදර මනුස්සය අහනව තේ බොනවද කියලා...හා කිව්වොත් නෙ අංකල් දෙන්නෙ..
ඉතිං දරුව දොස්තරගෙත් නෙවෙයි නං
විදින්නෙ අම්මත් නෙවෙයි නං
පොඩි එකාගෙන් ඇහුවම හා ද බෑ ද කියන්න ඌට තේරෙන්නෙත් නැත්තං
කාගෙං හරි කැමැත්ත ගන්ත කියල තියෙන්න එපැයි ඉතිං...
.
අතුල වැනි අයගේ අදහස් ප්‍රකාශනයට ඇති අයිතිය හැර වෙන කිසිවක් මේ පෝස්ට් එකේ ගතයුතු නැහැ. ඒ නිසා මේ වගේ මෝඩ ප්‍රකාශන වලින් ඔවුන්ගේම පසුගාමී බව අනෙකුන් හට තේරුම් යන්න ඉඩ දෙන්න. මේවාට වාද කිරීම හරියට රෝදය නැවත සොයා ගන්නවා වගේ වැඩක්.
.
එන්නත් නොදී විදර්ශණා වඩන්න පුරුදු කිරීම බෝධි පූජා පැවැත්වීම තුලින් වෛරසයන් බැක්ටීරියාවන් මගින් වෙන අතුරු ආන්තරා වළක්වගන්න පුළුවන් බවයි මගේ අදහස..... හදිසියෙවත් වෛරස් බැක්ටීරියා මගින් රෝගයක් වැළඳුනොත් තොවිලයක් ශාන්තිකර්මයක් මගින් නිට්ටාවට සුවකර ගත හැකියි...... අපේ හෙළ බොදු දැනුමට අලගු තියන්නවත් හැකිද ඔය බටහිර විද්‍යාවට??
.
අපේ හෙළ යක්කු වසූරිය පිටගැස්ම කක්කල් කැස්ස ඩිප්තීරියා වැනි රෝග වලින් මිය ගිය බවක් ඔබ අසා තිබේද යාලෝස්? පෝලියෝ හැදුනු යක් දරුවන් ගැන පත්තරෙන්වත් දැනගන්න ලැබිලා තියේද හිටං???
.
අතුල කෘෂිකර්මාන්ත ව්‍යාපාරයේ බිල්ලක් නොවී කරුනාකරල ස්වභාවික තනකොල කන්න.කොහොමත් ඔබට සුදුසු ආහාරය එයයි.
.
වාහන කියන්නෙත් ටයිම් බෝම්බ වගේ තමයි කොයි වෙලේ හැප්පිලා මිනිහෙක් මැරෙයිද කියන්න බෑ...... අපි හැමෝම අපේ ආදි මිතුන් මිත්තන් මෙන් බර කරත්ත බක්කි කරත්ත පාවිච්චි කලා නම් ඔය රිය අනතුරු වලින් නැතිවෙන ජීවිත කීයක් නම් බේරගන්න තිබුණද? මේවා පුහුදුන් පුඟුලන්ට තේරුම් ගන්න බෑ.
.
සයිටම් ගැන වාද කළ මොහුගේ තරම මේ සංවාදයෙන් දැන ගත්තා.. herd immunity එක අල්ලගෙන තමන්ට immunization එපා කියන එක තරම් කුහක කමක් තවත් නෑ. Smallpox, Polio, Hep B වගේ ලෙඩ වලින් බිලියන ගානක් මැරිලා immunization නොවෙන්න.. Jonnas Salk ල මේව දකින්න තිබ්බෙ
.
ගුණාත්මක පෞද්ගලික් වෛද්‍ය විද්‍යාල තිබිය යුතුයි යන්න මගේ අදහසයි.
.
ආයේ මගේ ජීවිතේට අතුල කියන පිස්සා දාන කිසිම දෙයකට ලයික් එකක් දාන්නේ නැහැ. අමු පිස්සෙක්
.
අයියෝ අන්කල් ඒ පාර නම් නාගත්‍තා වගෙයි 😂🔫
.
අතුල කාලයක් චායාරූපකරණය සම්භන්ධ සමූහ වල චායාරූපකරනය ගැන පොර ටෝක්ස් දෙන්න ඇවිත් හොඳට නාපු කෙනෙක් :-D :-D
.
කට්ට කෛරටික සුද්දෝ ඉන්නවා. උන් දන්නවා හම සුදු එවුන් කියන ඕන බොරුවක් පිළිගන්න ලෑස්ති ගොබ්බයො සෙට් එකක් 3නි ලෝකේ ඉන්නවා කියල. තමුන්ගේ ජනප්‍රියතාවය වැඩිකරගන්න මේවගේ ප්‍රෝඩා කාරී අදහස් පතුරවනවා..

No comments:

Post a Comment