Saturday, June 24, 2017

කොන්දේසි නෑ. රාජ්‍ය නොවන වෛද්‍ය විද්‍යාලයක්...

තුලාව ෆේස්බුක් සමාජයෙ පළකල
මේ පෝස්ට් එක By it's owner විසින් ඉවත් කළා කියනවා.
ඒත් මම ඉවත් කළේ නෑ.,
ඇඩ්මින්වරුන් ඉවත් නොකලා නම්
මම දිගටම මේ පෝස්ට් එක සමග ඉන්නවා.
කලින් පෝස්ට් එකේ කමෙන්ට්ස් හැකි තරමක් Save කළා
සමහර Replies ඇරෙන්නෙ නෑ.



කොන්දේසි නෑ.
රාජ්‍ය නොවන වෛද්‍ය විද්‍යාලයක් 
ලංකාවේ නීතිගත වනු දැකීම 
අපේ අරමුණයි..
Comments
Thilina Kannangara
Thilina Kannangara කොන්දේසි නෑ කියන්නෙ
වංචාවක් වුනත්
හොරකමක් කරත්

එකඟයි කියන එක ද?
 · Reply · 
6
 · 2 hrs
Remove
Athula Siriwardhane
Athula Siriwardhane එහෙම නෙමෙයි..තිළිණ..
ඕනම පාර්ශවයක
ඕනම කොන්දේසියකට යටත්ව කියන එකයි.
 · Reply · 2 hrs
Edit
Athula Siriwardhane
Athula Siriwardhane .
වෛද්‍ය සභාවත්
වෛද්‍ය සිසුන් සහ වෛද්‍යවරුත්

ඒ අරමුණෙන් ක්‍රියා කළ යුතුයි.
 · Reply · 2 hrs
Edit
Thilina Kannangara
Thilina Kannangara සයිටම් පන්නයෙ ව්‍යාපාරයක් ඔය අවශ්‍යතාව ඉටු නොකරන බවත්
ඔය සඳහා අවශ්‍ය වන්නෙ බකින්හැම්ෂයර් පන්නයෙ එකක් බවත් පිලිගන්නවා ද අතුල?
 · Reply · 
2
 · 1 hr
Remove
Athula Siriwardhane
Athula Siriwardhane කොන්දේසි නෑ.
 · Reply · 1 hr
Edit
Athula Siriwardhane
Unable to post comment. Try Again
Dhananjaya Dassanayake
Dhananjaya Dassanayake බායි බායි සෛටම්
 · Reply · 1 hr
Remove
Thilina Kannangara
Thilina Kannangara මෙවන් ව්‍යාප්තියක් පුද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය නිසා ඔහේ දාල කරන්න බෑ කියන එක පිලිගන්නවා ද අතුල?
 · Reply · 1 hr
Remove
Athula Siriwardhane
Athula Siriwardhane ලංකාවෙ මිනිස්සුන්ට පෙර සූදානම හුරු නෑ තිළිණ.
ඔවුන්ට දුර දකින්න බෑ..
කිහිපයක් එකට දකින්න බෑ..

ඊයෙයි අදයි හෙටයි එකට බලන්න බෑ.
කරන්න ගිහින් වැල යන අතට මැස්ස ගහන එකයි කරන්නෙ.
ඉතින් ඒකට ඉඩ දීල වැරදි නිවැරදි කිරීමයි කළයුත්තෙ.
 · Reply · 
1
 · 1 hr
Edit
Thilina Kannangara
Thilina Kannangara වැල යන අතට මැස්ස ගහන්න ගිහින් නේද සයිටම් මේ අද තියෙන ප්‍රශ්න ඔක්කොම ඇති කරේ?
 · Reply · 1 hr
Remove
Thilina Kannangara
Thilina Kannangara බකිම්හැම්ෂයර් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන දැනුවත් ද අතුල?
 · Reply · 1 hr
Remove
Athula Siriwardhane
Athula Siriwardhane ලංකාවෙ වෙන ක්‍රමයක් නෑ.
ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නෙත් එහෙමනෙ.
බෙහෙතක් දීල බලනවා..
 · Reply · 
1
 · 1 hr
Edit
Thilina Kannangara
Thilina Kannangara බකිම්හැම්ෂයර් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන දැනුවත් ද අතුල?
 · Reply · 1 hr
Remove
Athula Siriwardhane
Athula Siriwardhane අවුරුදු 150ක් විතර වෛද්‍යවරු හදනවා...
ඒ වුණාට, වෛද්‍ය අධ්‍යාපනයට
ප්‍රමිති නිර්ණායකවත් නැති රටක්නෙ මේක
 · Reply · 1 hr
Edit
Thilina Kannangara
Thilina Kannangara ප්‍රශ්නයක් ඇහැව්වාම උත්තරක් දෙන්නම බැහැ නෙ

බකිම්හැම්ෂයර් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන දැනුවත් ද අතුල?
 · Reply · 
1
 · 1 hr
Remove
Harindu Kalana
Harindu Kalana මාලඹේ සයිටම් ගැන දැනුවත්ද අතුල ?😂😂😂
 · Reply · 1 hr
Remove
Thilina Kannangara
Thilina Kannangara 2004 ට පෙර International Federation of Medical Education හී ප්‍රමිති නිර්නායක භාවිතා කරා. 
2004 න් පස්සෙ WHO regional framework. ඒමත හදපු guidelines නීතිගත කිරීම දිගින් දිගටම මග අරින්නෙ ඇයි අතුල?
 · Reply · 1 hr
Remove
Athula Siriwardhane
Athula Siriwardhane .
ඔබට බකිම්හැම්ෂයර් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටුවන්න පුලුවනි නම්
ඒක රාජ්‍ය නොවෙන වෛද්‍ය විද්‍යාලයක් නම්

මම කැමතියි.
කොන්දේසි නෑ.
 · Reply · 1 hr
Edit
Athula Siriwardhane
Athula Siriwardhane .
WHO regional framework මත හදපු guidelines
පත්තරවල පල කරන්න..

හොඳයි කියල ජනමතයක් ඇති කරන්න.
නීති ගත නොකර බැරි වෙයි,
හොඳ නම් මට එකඟ වෙන්න පුලුවනි නම්
මම සහය දෙනවා.
තව සිය ගණන් ඒ වගේ එයි.
 · Reply · 1 hr
Edit
Thilina Kannangara
Thilina Kannangara බකින්හැම්ෂයර් පුද්ගලික විශ්වවිද්‍යාලය පිහිටුවන්නෙ 70 දශකයෙ..
ඔවුන් ලාභ අනපේක්ෂිත රෝහලක් පටන් ගන්නවා 90 දශකයෙ අගභාගයෙ. වසර දහයක් ඇතුලත ඔවුන් ක්‍රමයෙන් ඒක ඉතා දියුනු, රෝගින් එන රෝහලක් බවට පත් කරන් තමා 2009 දී වෛද්‍ය පීඨෙකුත් පටන් ගන්නෙ. 
ලියාපදිංචිය, උපාධිය, ප්‍රමිතිය ගැන ප්‍රශ්න නැහැ..

පැහැදිලි ද?
 · Reply · 
3
 · 1 hr · Edited
Remove
Dhananjaya Dassanayake
Dhananjaya Dassanayake he tries to grab some infor frm u
 · Reply · 
1
 · 1 hr
Remove
Athula Siriwardhane
Athula Siriwardhane What is wrong with it..
 · Reply · 1 hr
Edit
Athula Siriwardhane
Athula Siriwardhane Who can make right decisions without right info.
 · Reply · 1 hr
Edit
Athula Siriwardhane
Athula Siriwardhane I have no final decision..
Only a goal which I stated clearly.
 · Reply · 1 hr
Edit
Thilina Kannangara
Thilina Kannangara Dhananjaya Dassanayake ayya, see how dramatic this would turn out if he continues till the end ok 😉😉
 · Reply · 
1
 · 1 hr
Remove
Athula Siriwardhane
Athula Siriwardhane Go on.. I have no hidden intentions..
 · Reply · 1 hr
Edit
Thilina Kannangara
Thilina Kannangara No worries, Athula Siriwardhane ,Im just giving you information, so you can build upon the knowledge 😊
 · Reply · 1 hr
Remove
Dhananjaya Dassanayake
Dhananjaya Dassanayake Thilina Kannangara let the old man hav good sleep malli..
 · Reply · 1 hr
Athula Siriwardhane
Athula Siriwardhane This is the backward Sri Lankan mentaity, Thilina
Dhananjaya too suffer..
 · Reply · 1 hr
Edit
Athula Siriwardhane
Athula Siriwardhane ඉතින් කොතරම් හොඳද?
ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය
රාජ්‍ය ආයතන වලට කොටු නොවිය යුතුයි.

සුදුසුකම් තියන අයට
කවර හෝ මාර්ග විවෘත විය යුතුයි.
ප්‍රමිතිය රැකීම වෛද්‍ය සභාවේ වගකීමක්.

වෛද්‍ය ක්ෂේත්‍රයට මැදිහත් වෙන්න පුලුවන්..
 · Reply · 
2
 · 1 hr
Edit
Thilina Kannangara
Thilina Kannangara ක්ෂණික නූඩ්ල්ස් වගේ එහෙම එකක් කරන්න බැරි බව බකින්හැම්ෂයර් කතාවෙන් පැහැදිලි ද?
 · Reply · 1 hr
Remove
Athula Siriwardhane
Athula Siriwardhane දැනටත් අවුරුදු දහයක් ගිහින් නෙ.

නැත්නම් රාගම රාජ්‍ය නොවන කරන්න පුලුවනිනෙ.
 · Reply · 1 hr
Edit
Harindu Kalana
Harindu Kalana හේතුව?
 · Reply · 57 mins
Remove
Thilina Kannangara
Thilina Kannangara රාජ්‍ය පීඨයක් පුද්ගලික අංශයට පවරන්න කිසිම අවශ්‍යතාවක් නෑ..
 · Reply · 
1
 · 1 hr
Remove
Thilina Kannangara
Thilina Kannangara බකින්හැම්ෂයර් විශ්වවිද්‍යාලය ඉතා විධිමත්ව අදාල ක්‍රියාවලිය කර ඇතිබව පිලිගන්නවා ද අතුල?
 · Reply · 1 hr
Remove
Athula Siriwardhane
Athula Siriwardhane මම ඒ ගැන දන්නෙ නෑ.
බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව ගැන තියන පැහැදීම නිසා
ඉතාම හොඳ ඇති කියා හිතනවා.
 · Reply · 1 hr
Edit
Gayan Ratnayake
Gayan Ratnayake නොදන්න කමටය් අහන්නෙ .. ඔය බකින්හම්ශයර්ද මොකද්ද එකට 2009දි ද හිතුනද දන්නෙ නෑනෙ අපි දැන් හොස්පිටල් එකක් විදියට විතරක් හිටිය ඇතිකියල හිතුනෙ...
 · Reply · 
1
 · 1 hr
Remove
Athula Siriwardhane
Athula Siriwardhane මම බකින්හැම්ෂයර් විශ්වවිද්‍යාලය ගැන දන්නෙ නෑ.
බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව ගැන තියන පැහැදීම නිසා
ඉතාම හොඳ ඇති කියා හිතනවා.
 · Reply · 1 hr
Edit
Thilina Kannangara
Thilina Kannangara දැන් බකිම්හැම්ෂයර් වෛද්‍ය පීඨෙට බඳවා ගන්න කොට සලකා බැලෙන්නෙ මොනාද කියල දන්නෙත් නෑ නෙ අතුල ඒ කියන්නෙ?
 · Reply · 1 hr
Remove
Athula Siriwardhane
Athula Siriwardhane මොකුත් දන්නෙ නෑ
බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව ගැන තියන පැහැදීම නිසා
හොඳ ඇති කියා හිතනවා.
 · Reply · 
2
 · 1 hr
Edit
Nissanka Liyanage
Nissanka Liyanage Hine hebe wena ekak ne ankal
 · Reply · 1 hr
Remove
Thilina Kannangara
Thilina Kannangara මේ තියෙන්නෙ දේශීය ශිෂ්‍යයන් සඳහා සලකා බැලෙන සුදුසුකම් අතුල
 · Reply · 1 hr
Remove
Duleep Wick
Duleep Wick "...මොකුත් දන්නෙ නෑ
බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව ගැන තියන පැහැදීම නිසා'....
"ඇයි කොතලාවට විරුද්ධ නොවුනේ....ඒකට වෛදය සභාවේ අනුමැති තියෙනවානේ....'පාදෙනිය ලොජික්'හොඳ ඇති කියා හිතනවා....😍😀😀😀😀
 · Reply · 
1
 · 1 hr
Remove
Thilina Kannangara
Thilina Kannangara මේ කොතලාවල කතාව ලෙඩ්ඩු ගනන් ඉස්පිරිතාල එහෙම ඔක්කොම එක්ක කලින් පැහැදිලි කරා නේද?
 · Reply · 59 mins
Athula Siriwardhane
Athula Siriwardhane AAA වලින් ගත්තත් කමක් නෑ තිළිණ..
අවශ්‍ය ප්‍රමාණය ඉන්නවා නම්.
 · Reply · 
1
 · 1 hr
Edit
Thilina Kannangara
Thilina Kannangara මේ තියෙන්නෙ විදේශීය ශිෂ්‍යයන්ගෙන් සලකා බැලෙන සුදුසුකම. ලාංකික ශිෂ්‍යයෙක්ගෙන් අහන සුදුසුකමත් පොඩ්ඩක් බලන්න..
 · Reply · 1 hr
Remove
Duleep Wick
Duleep Wick දවසක් එකතරා වෛදය තුමෙක් මුහුන පොතේ මට ප්‍රසිද්ධියේ කිව්වා...ඉංගලන්තයේ උ.පෙල ...සිරි ලංකාවේ සා.පෙ වගේ කියලා...එහෙම හිතද්දි නම්...එහේ ඒ....බි...කියන්නේ නතින්ග්....
 · Reply · 
2
 · 1 hr
Remove
Duleep Wick
Duleep Wick රාජය් හො පුද්ගලික කියලා බේදයක් නැහැ...කිසිදු ශිෂයෙක් ...කුසලතාවයෙන් තොරව ගන්න බැහැ...ඒ අනුව දිස්ත්‍රික් කොටා ක්‍රමය පවා සංශොධනය විය යුතුයි...මම අභියොග කරනවා...දිස්ත්‍රික් කොටා එක සංශොධනය කරන්න දෙන්නේ නැහැ...මේ පිරිස....මොකද විශ්ව විදයාලය තමයි තමනගේ පුර්නකාලිනයන් බිහි කරගන්නා තැන..දුප්පත් දරුවන් අතරින්...
 · Reply · 1 hr
Remove
Thilina Kannangara
Thilina Kannangara පිලිගන්නා පුද්ගලික වෛද්‍ය විද්‍යාලවල කරන්නෙ එහෙමයි අතුල. 
සල්ලි තියෙනවා නන්
ආසයි
...See More
 · Reply · 1 hr
Remove
Athula Siriwardhane
Athula Siriwardhane මේ AAB සීමාව හැදෙන්නෙ 
වෛද්‍ය විද්‍යාලයෙ ප්‍රමිතිය මත විතරක් නොවෙයිනෙ තිළිණ.
තියන ඉල්ලුමත් බලපානවනෙ.
...See More
 · Reply · 1 hr
Edit
Thilina Kannangara
Thilina Kannangara එහෙමනන් ugc පොතේ තියෙන්නෙ S3 කිය කිය අඬන්නො ඉන්න රටක අපි ඔය කියන පිලිගන්න මට්ටමට යන්න තව සෑහෙන දේවල් පුද්ගලික එව දාන්න කලින් වෙනස් වෙන්න ඕනෙ කියන එකත් තේරුම් ගන්න..
 · Reply · 1 hr
Remove
Athula Siriwardhane
Athula Siriwardhane UGC එක දාන්නෙ අවම මට්ටම.
ඒක ඉහළ යන්නෙ
විභාගවල තත්වය සහ

අපේක්ෂකයගෙ තත්වය අනුවයි.
 · Reply · 50 mins
Edit
Thilina Kannangara
Thilina Kannangara විභාගවල තත්ත්වය කියන එක පැහැදිලි කරන්න පුලුවන් ද බකින්හැම්ෂයරයට දේශීය ශිෂ්‍යයන් ගන්න ඉහත සුදුසු කමත්, ලංකාවෙ සිසුන් ගන්න සුදුසු කමත් ඇසුරින්? ඇයි එක සමාන ප්‍රතිඵලම ඉල්ලන්නෙ?
 · Reply · 34 mins
Remove
Athula Siriwardhane
Athula Siriwardhane .
එක සමාන ප්‍රතිඵලම ඉල්ලන්නෙ
විභාග සමාන නිසා නම් නොවෙයි.
මීටර් සීය දුවන කෙනෙක් ඕන තැනකට
මීටර් 400 සහාය දුර දුවපු කෙනෙක් ගන්න පුලුවන්.
ඔහුගෙ මොළය සුදුසුද කියල බලනවා විතරයි.
ඔහු ලබාගෙන තියන දැනුම පොත් වලත් තියනවා.
 · Reply · 30 mins
Edit
Athula Siriwardhane
Athula Siriwardhane එදා තිබුණ තත්වය අද විභාගවල නෑ.
ඉගෙන ගන්න අයගෙත් නෑ.

මට 3-4 වසර වලදි 12වරක් වෙනතුරු 
චක්කරේ පුලුවන්.
අදත් ඕන තැනකින් කියන්න පුලුවන්.
ඔබට බැරුව ඇති...
අද ඉන්න බොහෝ ළමයින්ට බැහැ.
ගණන් හදන වෙලාවට ඒ අඩුව බලපානවා.
වේගය අඩු වෙනවා 
නැත්නම් කැල් එක මත්තෙ යැපෙනවා.
 · Reply · 27 mins
Edit
Thilina Kannangara
Thilina Kannangara වටෙ යන කතා නැතුව සමාන ප්‍රතිඵල දෙකක් විභාග දෙකින් ඉල්ලන්නෙ ඇයි කියල කිව්ව නන් හොඳයි නේද කියන්න පුලුවන් නම්.
 · Reply · 12 mins
Sanka Dissanayake
Sanka Dissanayake කනගාටුදායකයි අතුල.ඔය අරමුණ අල්ලලා දාපං.වෙන් නැති එව්වා ගැන හිතන්න එපා...
 · Reply · 
2
 · 1 hr
Athula Siriwardhane
Athula Siriwardhane මේක කවදාක හෝ සිදු විය යුතුයි.
 · Reply · 49 mins
Edit
Thilina Kannangara
Thilina Kannangara ඉල්ලුම කියන්නෙ මිනිස්සු අතරෙ දොස්තරල වෙන්න තියෙන ඉල්ලුම නෙමෙයිනෙ. රටේ සෞක්‍ය ක්ෂේත්‍රයට කොච්චරක් ඕනෙ වෙනවා ද කියන ඉල්ලුම නෙ..
 · Reply · 1 hr
Meranchi Galappathige Leelasena
Meranchi Galappathige Leelasena Keep off bladything...
 · Reply · 58 mins
Umaya Gethmini Mahathanthila
 · Reply · 48 mins
Chaveen Dissanayake
Chaveen Dissanayake මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න<br>
මගේ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න
-අතුල සිරිවර්ධන-
 · Reply · 46 mins
Athula Siriwardhane
Athula Siriwardhane තිළිණ
කාටවත් කියන්න පුලුවන්ද
උසස්පෙළ විභාගය විතරක් සලකලා

වෛද්‍යවරයෙක් වෙන්න තිබිය යුතු 
අවම ප්‍රතිඵලය මේකයි කියල.

මේ සුදුසු කම රූප රැජින තරඟ වගෙයි.
රූප රජිනිය වෙන්නෙ රටේ ඉන්න මෝඩම කෙල්ල වෙන්න පුලුවන්.
ඒ රූපෙන් වැඩක් තියනවද?

AAA අරගෙන වෛද්‍ය විද්‍යාලෙට ආව කෙනෙක්
ලේ දැක්කාම කලන්තෙ වෙනවා නම්
ෆෝමලින් ගඳ උහුලන්න බැරි නම්
බෙහෙත් ගඳට වමනෙ එනවා නම්
ඔහුට වෛද්‍යවරයෙක් වෙන්න සුදුසු කම් තියනවද?
මෙවැනි සුදුසුකම් මනින ක්‍රමයක්
ලෝකෙ කොහෙවත් තියනවද මම දන්නෙ නෑ.
ඒත් තිබිය යුතුයි.

මේ වගේ අධ්‍යාපන හැකියාව කියන්නෙ
එක විෂයයක් විතරයි.
අසාර්ථක වෛද්‍යවරු බිහි වෙන්නෙ
උසස්පෙළ තිබිලා අනික් දේවල් නැති වීමෙන්.

උසස්පෙළ තියන අය අතරෙත්
ඉහළ ප්‍රතිඵල තියන අයට වඩා ගැලපෙන මනසක්
ගැලපෙන චරිතයක් තියන අය
පහළ ප්‍රතිඵල තියන අය අතරෙ ඉන්න පුලුවන්.

වෛද්‍ය නාමල් ගමගේට වඩා ඉහළ සුදුසුකම් තියන අය
ඔහුට වඩා අඩු ප්‍රමාණයකින්
ඔහුට වඩා අඩු ප්‍රමිතියෙ සැත්කම් කරනවා නේද?

උසස්පෙළ දුර්වල මිම්මක්.
 · Reply · 37 mins
Edit
Thilina Kannangara
Thilina Kannangara උසස් පෙල කියන්නෙ දුර්වල මිම්මක්

එහෙනම් ඊට වඩා හොඳ මිම්මක් යෝජනා කරන්න.

සෙසු රටවල්වල පුද්ගලික හෝ රාජ්‍ය පීඨවලට මූලික සුදුසුකම විදියට බලන්නෙ උසස්පෙල හා සමාන විභාගයක සුදුසුකමක්.

මුදල් ද්විතීක කරුණක්. එය සුදුසුකමක් විදියට සැලකෙන්නෙ නැහැ..
 · Reply · 17 mins
Jaliya Epa
Jaliya Epa මමත් එකගයි. නමුත් මේ ආන්ඩුවට එය කරන්න දේශපාලන අරමුන, ශක්තිය සහ ඕනැකම නැති බව මොනවට ප්‍රදර්ශනය කරනවා.
 · Reply · 37 mins
Oshan Nimantha
Oshan Nimantha ඔබ ඉහත සුදුසුකම් ලෙස සදහන් කරන්නේ මුදල කියන සාදකය වෙන්න ඇති නේදAthula Siriwardhane.
 · Reply · 37 mins
Athula Siriwardhane
Athula Siriwardhane මුදල රජයෙන් ඉගෙන ගත්තත් සාධකයක්. Oshan.
එක වර රු 50000ක් වියදම් කරන්න බැරි කෙනෙකුට
රජයේ වෛද්‍ය විද්‍යාලයෙ නේවාසිකාගාරයෙ 

ආහාර සපයන සැලැස්මට අනුගත වෙන්න බෑ.
 · Reply · 34 mins
Edit
Athula Siriwardhane
Athula Siriwardhane රජය වියදම් කළත් වියදමක් යනවා.
රාජ්‍ය නොවන අධ්‍යාපනය නැත්තෙ 
වෛද්‍ය විද්‍යාව විතරක් වෙන්න පුලුවන්.
 · Reply · 33 mins
Edit
Kasun Dananjaya
Kasun Dananjaya ශූක්රාණු කතාවක්
 · Reply · 32 mins
Athula Siriwardhane
Athula Siriwardhane No ball wide ball walata gahanne nehe.
 · Reply · 25 mins
Edit
Kasun Dananjaya
 · Reply · 17 mins
Oshan Nimantha
Oshan Nimantha ඔබගේ පලමු පැහැදිලි කිරිමනම් අන්තිමයි.දෙකත් එහෙමයි. කියන්න තියෙන්නේ රජය වියදම් කරන්නේ ඔබ කියනවා වගේ ෆොමලින් ගද උහුලගන්න බැරි ලේ දැක්කම කලන්තේ හැදෙන උන් ස්විෆ් එකකින් තොරල නෙමෙ.ඔබ දන්නවද වෙද්‍යවරයෙක් වෙන්න සිසුවෙක් කොච්චර කට්ටක් කනවද කියල.ඔහු ඒකට ලොකු වෙහෙසක් දරනවා ඔහු ඒ විශයන් තෝරගන්නකොටම ඒ ගැන හිතනවා.ඔබ කියන නිර්නායකයන්ට අනුව තොරගත්තමනම් මරුවට තියෙයි.රාජිතගේ ලේලි සයිටම් උපාධිය අරන් මරුවට තියෙයි.
 · Reply · 24 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
කට්ට කන්න වෙන ප්‍රධාන හේතුව
අරමුණ මුදල් සහ තත්වයක් තියන රැකියාවක් නිසයි.


ඔබ සොයල බලන්න 
රෝගීන්ට ප්‍රතිකාර කරල සතුටු වෙන
තුන් හතර දෙනෙක්වත් එක බැච් එකක ඇති.
ඔවුන්ට ඉගෙන ගන්න එක කට්ටක් නෙමෙයි.
ත්‍රිල් එකක්..
 · Reply · 20 mins
Edit
Athula Siriwardhane
Athula Siriwardhane http://sansaranee.blogspot.com/2017/03/blog-post_13.html

මේ වෛද්‍යවරයාට ඉගෙන ගැනීම හෝ

රෝගීන්ට ප්‍රතිකාර කිරීම කට්ට කෑමක්ද?
පැල මද කෑමක්ද?
ගාල්ලේ පුදුම දොස්තර නාමල් ගමගේ - අපේ යුගයේ ජීවකයාණෝ
SANSARANEE.BLOGSPOT.COM|BY ATULA SIRIWARDANE
 · Reply · 18 mins
Edit
Oshan Nimantha
Oshan Nimantha එතනදි ඔබට එකගයි අතුල නමුත් ඒ සදහා විසදුම පොද්ගලික වෙද්‍යවිද්‍යාලද.
 · Reply · 18 mins
Oshan Nimantha
Oshan Nimantha බලන්න අද ඇති හැකි අය යන්නේ පොද්ගලික රෝහල් වලට.(මාත් මතක ඇතිකලක ගිහින් නැහැ ඇතිහැකි නිසාම නොවෙ)ඒකෙන් මොකද වෙලා තියෙන්නෙ නැතිබැරි මිනිහ රජයේ රෝහලට ගියාම බෙහෙත් නෑ.ඔවුන්ගේ හඩට කවුරුත් කන්දෙන්නෙ නෑ.රජයත් බිරි අලින් වාගේ ඉන්නවා.ලංකාවේ රජයේ රෝහල් ගොඩක් තියෙන්නෙ පන අදින තත්වෙක.පොද්ගලික විශ්වවිද්‍යාල ආවම ඔය තත්වේ තවත් වැඩි වෙයි.
 · Reply · 12 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
වෛද්‍යවරයෙක් වෙන්න හැකියාව + ආශාව තියාගෙන 
වෙන රැකියාවකට යොමුවීම අපරාධයක්.
ඔහුටත් පාඩුවක්, රටටත් පාඩුවක්.
වෛද්‍ය නාමල් ගමගේ වැන්නන්
වෙනත් මගකට යොමු නොවෙන විදියට
විකල්ප මාර්ග තිබිය යුතුයි.

රාජ්‍ය නොවන වෛද්‍ය විද්‍යාල අවශ්‍යයි.
ප්‍රමිතිය රැකීම වෛද්‍ය සභාව සතුයි.
Unable to post comment. Try Again