Saturday, April 8, 2017

මා පෙනී සිටින්නේ සයිටමය වෙනුවෙන් නොව...Deleted post by Admin



Facebook සමූහයකට
මා Share කළ මේ පළකිරීම
විනාඩි 30ක් පමණ ගතවනවිට
එහි ඇඩ්මින් කෙනෙකු විසින් ඉවත් කරන ලදී.
හේතුව ඔබට සොයාගත හැකිද?
මා පෙනී සිටින්නේ 
සයිටමය වෙනුවෙන් නොව
මෙවැනි සිසුන් සඳහා ඇති
අවස්ථාව රැක ගැනීම වෙනුවෙනි.
Image may contain: text
Athula Siriwardhane
B1 C2
මා පෙනී සිටින්නේ 
සයිටමය වෙනුවෙන් නොව
මෙවැනි සිසුන් සඳහා ඇති
අවස්ථාව රැක ගැනීම වෙනුවෙනි.

LikeShow more reactions
Comment
Comments
Lahiru Sasanka Liyanage
Lahiru Sasanka Liyanage එසේනම් B1 C2 ලබා ගත් අනිත් සිසුන්ට වන අසාධාරණයත් කතා කරමු නේද...
ඔයිට වඩා රිසල්ට් ගත්තු හෙද හෙදියනුත් බොහොමයක් ඉන්නවා....
ඇත්ත කියනවා කීයක් දුන්නද තමුන්ගේ හෘද සාක්ෂිය විකුණන්න
Like · Reply · 1 · 31 mins
Thilina Kannangara
Thilina Kannangara ඔවුන්ට කොහොම හරි අවස්ථාව දෙන්න ද ඕනෙ නැත්තම් හරි ක්‍රමවේදෙකට අවස්ථාව දෙන්න ද ඕනෙ?
Like · Reply · 28 mins
Lahiru Sasanka Liyanage
Lahiru Sasanka Liyanage අතුලයෝ ඔයිට වඩා රිසල්ට් තියෙන කීදෙනෙක් මේ තුලාවේ ඉන්නවද???
ඒත් සල්ලි ඇති නිසා මේකා දොස්තර ....
කීයටද විකුණුනේ
Like · Reply · 26 mins
Ajith Perakum Jayasinghe
Ajith Perakum Jayasinghe http://www.w3lanka.com/2017/04/120.html

අප පෞද්ගලික අධ්‍යාපනය ද ඇතුළුව අධ්‍යාපනයේ නිදහසට පක්ෂව කතා කරනකොට ඇතැමෙකු අසන ප්‍රශ්නයක් තමයි, අපේ…
W3LANKA.COM
Like · Reply · 26 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
මට සයිටම් යන්න සල්ලි නෑ කියලා
යන්න පුලුවන් අයට වල කපන්නෙ ඇයි?
ඔවුන් ඉගෙන ගත්තාවේ..
Like · Reply · 25 mins · Edited
Athula Siriwardhane
Athula Siriwardhane .වෛද්‍ය අධ්‍යාපනයක් ලබා
සමාජයට ආවට පස්සෙ තමයි
ඔහුගෙ ප්‍රමිතිය අපි දකින්නෙ.

ඔහු ළඟට එන රෝගීන්ට
ඔහු අනවශ්‍ය ප්‍රතිකාර නියම නොකරනවා නම්
නියම කරන අවම ප්‍රතිකාර වලින්
රෝගීන් සුවය ලබනවා නම්
ඔහුගෙ අතීතය අපට වැඩක් නැහැ.
Like · Reply · 21 mins
Athula Siriwardhane
Athula Siriwardhane .මොනවටද ජනසතු කරන්නෙ..
ආපහු මුලට යන්නෙ මොකටද?
සල්ලි නැති අය 1250කට අවස්ථාව තියනවනෙ.

සල්ලි තියන අයට ඊළඟ අවස්ථාව දෙන්න ඕන..

මම පෙනී ඉන්නෙ ඒ අයිතිය වෙනුවෙන්..
Like · Reply · 13 mins · Edited
Thilina Madanayake
Thilina Madanayake Aghulayo. Api pani inne salli nathi. A3 tiyana ayatay salli tiyana A3 ayatay.
Like · Reply · 14 mins
Athula Siriwardhane
Athula Siriwardhane සල්ලි නැති අය 1250කට අවස්ථාව තියනවනෙ.

සල්ලි තියන අයට ඊළඟ අවස්ථාව දෙන්න ඕන..

මම පෙනී ඉන්නෙ ඒ අයිතිය වෙනුවෙන්..
Like · Reply · 13 mins · Edited
Thilina Kannangara
Thilina Kannangara ඔවුන්ට කොහොම හරි අවස්ථාව දෙන්න ද ඕනෙ නැත්තම් හරි ක්‍රමවේදෙකට අවස්ථාව දෙන්න ද ඕනෙ? //2
Like · Reply · 11 mins
Athula Siriwardhane
Athula Siriwardhane ඔවුන්ට කොහොම හරි අවස්ථාව දෙන්න ඕනෙ //2
Like · Reply · 10 mins
Thilina Kannangara
Thilina Kannangara ක්‍රමේ පිලිගන්න පුලුවන් ද, ඒක විනිවිද ක්‍රමයක් ද, ඒව මොනාත් අදාල නැද්ද?
අඩුම ගානෙ අදාල ආයතනයට උපාධි දෙන්න බලයක් වත් තියෙනව ද කියන එකත් අදාල නෑ එතකොට? //2
Like · Reply · 9 mins
Thilina Madanayake
Thilina Madanayake 1250 danna komada. Gov uni 1ka btch 2 ka inneth 600 wage. Ara hora guhawe laduth nathuwa hospi 1 kuth nathuwa. 

Ballonta appa aran denawa wageda medi dgree danna yanne.
Like · Reply · 6 mins
Vikum Vishmitha
Vikum Vishmitha .
ප්‍රශ්නය හැමදාමත් අල්ලගන්නේ වැරදි තැනින් වීමයි. ලංකාවේ හැමදාම උඑත්.. ඉස්සරහට වෙන්නෙත් ඒකයි. 


මෙතන කීදෙනෙක් සයිටම් එක වහන්න කතා කරනවද..?? කීදෙනෙක් සයිටම් එකට පක්ෂව කතා කරනවද..?? ඒත් ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ සයිටම් එක නෙමේ. මේ සිස්ටම් එකේ. එක කාටවත් තෙර්න්නේ නෑ..!

ලක්ෂ ගානක් අපොස උසස් පෙළ පාස් වෙනවා. ඒ කියන්නේ උසස් අධ්‍යාපනයට දොර විවර වෙනවා. ඒත් ඒ අයට ඉස්සරහට ඉගෙන ගන්න තියෙන අවස්ථා කෝ අපේ රටේ..??

කව්රුත් කතා කරනවද තව එක රාජ්‍ය විශ්ව විද්‍යාලයක් අලුතෙන් හදන්න..?? කවුරුත් කතා කරනවද මෙතන තියෙන විශ්වවිද්‍යාල වල පහසුකම් වැඩිකරලා තව සිසුන් පිරිසකට අවස්ථාව දෙන්න කියල..?? 

කව්රු හරි ඉන්නවද අලුතෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයක් හදන්න කියල රජයට බල කරන්න ස්ට්‍රයික් කරන්න..??

එහෙම එකෙක් බේතකටවත් නෑ..!! ප්‍රශ්නේ තියෙන්නේ එතන.. අපි හැමදාමත් කරන්නේ අතීසාරෙට අමුද ගහන එක.. කාටවත් ඕනේ නෑ ඇත්ත ප්‍රස්නේ විසදන්න. ඒකයි ඇත්ත..!!

තුලාවේ ඉන්න හැමෝම ( සයිටම් විරෝධී සහ සයිටම් පක්ෂපාතී ) අය සේරම එකතු වෙලා සමාජයේ මතයක් හදන්න.. රාජ්‍ය විශ්වවිද්‍යාල අලුතින් හදන්න.. තියෙන එවල පහසුකම් වැඩි කරන්න. වැටිලා වැරදිලා තියෙන සිස්ටම් එක හදන්න.. 

එතකොට ප්‍රශ්නේ ඉවරයි..!!!
Like · Reply · 13 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
සල්ලි නැති අය 1250කට තියන අවස්ථාව 
සල්ලි තියන වෛද්‍යවරුන්ගෙ දරුවොමත්
පැහැර ගන්නවනෙ.
දැන් වෛද්‍ය විද්‍යාලෙ ඇතුළෙ ඉන්න 
සල්ලි තියන අය හැම කෙනෙක්ම පැහැර ගන්නෙ
සල්ලි නැති අයගෙ අවස්ථාව...
Like · Reply · 10 mins
Lahiru Sasanka Liyanage
Lahiru Sasanka Liyanage ඔය කීවේ....
බූරුවා බූරුවම තමා
Like · Reply · 9 mins
Athula Siriwardhane
Athula Siriwardhane Palitha Iddamalgoda 
Pls. Check Lahiru's hate speech
Like · Reply · 9 mins
Lahiru Sasanka Liyanage
Lahiru Sasanka Liyanage ඇයි නම කීවම අවුල්ද....
Like · Reply · 8 mins
Athula Siriwardhane
Athula Siriwardhane I will not reply you again... :)
Like · Reply · 7 mins
Vikum Vishmitha
Vikum Vishmitha .
අතුල මහත්මා වෙත..!!


1250 ක අවස්ථාව වැඩි කරන්න කියල බල කරන්න>> තර්කයක් හදන්න බැරිද ඔබ තුමාට..??? තියෙන රාජ්‍ය අධ්‍යාපන ආයතන තව එකක් හරි අලුතෙන් හදන්න කියල කියන්න බැරිද..?????
Like · Reply · 6 mins
Thilina Kannangara
Thilina Kannangara රජයෙ පීඨවලට ගන්නෙ කුසලතාව මත මිසක් සල්ලි තියෙනව ද නැද්ද කියන එක උඩ නෙමෙයි, ඕකවත් දන්නෙ නැතුවද මේ කතාන්දර කියන්නෙ?
Like · Reply · 6 mins
Lahiru Sasanka Liyanage
Lahiru Sasanka Liyanage බූරුවම තමා ඉතින් 
වෙන මොනා කියන්නද
Like · Reply · 5 mins
Lahiru Sasanka Liyanage
Lahiru Sasanka Liyanage අනික කවුද මේ පාලිත....
Like · Reply · 4 mins
Thilina Madanayake
Thilina Madanayake Samahara minisunta buruwa kiyala buruwanta apahasa nokala uthiy.
Like · Reply · 1 · 3 mins
චතුරංග සම්පත් රණසිංහ
චතුරංග සම්පත් රණසිංහ ඔව් ඔබ මුදල් ඇති අය වෙනුවෙන් පෙනී සිටිනවා ..............මුදල් එක තැනකට සාන්ද්‍ර වෙන සිස්ටම් එකක ...........අපි මුදල් නැති බහුතරය වෙනුවෙනි.......................
Like · Reply · 5 mins
Athula Siriwardhane
Athula Siriwardhane .මම ඔබට එපා කියන්නෙ නැහැනෙ.. චතුරංග 
මම ඔබට හෝ ඔවුන්ට අකුල් හෙළන්නෙත් නෑ.
Like · Reply · 2 mins
Rohitha Pradeep
Rohitha Pradeep අපි නොදන්න අතුල.ඔයාගෙ කුහක හිත මුල ඉදන්ම කලේ ලංකාවෙ දොස්තරලා එක්ක වෛර පිරිමහින එක.ලමයගෙ ජීවිත අයිතිය පවා කැප කරල බෙහෙත් නොවිද, බටහිර වෛද්‍ය ක්‍රමය බොරුවක් කිය කිය ප්‍ර්චාරය කර කර ඉන්න අතරෙ තමයි මේ සයිටම් කොන අල්ලගත්තෙ.ඊටපස්සෙ ඇරියස් පිරිමහගන්න දිගටම සයිටම් අල්ලගත්ත.එස් තුන නෙවෙයි ඒ තුන තිබිල විශ්ව විද්‍යාල යන්න බැරිවුන ලමයි ඉන්නව.ඔයා ඔය සයිටම් මුදලාලිගෙ පස්ස ලෙවකකා හිටිය මිසක් කවද්ද කිව්වෙ ආන්ඩුව තව විශ්වවිද්‍යාලයයන් අරින්න කියල.ලමයි වෙනුවෙන් කතා කරනවනම් ලක්ෂ 120 දීල ඉගෙනගන්න ආයතන වෙනුවෙන් කතා කරන්න එපා.දුප්පත් හැකියාව ඇති දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ගැන කතා කරන්න.නැත්නම් කට පියාගෙන ගෙදරට වෙලා ඉන්න .
Like · Reply · 7 mins
Athula Siriwardhane
Athula Siriwardhane .හැකියාව තියන අය කියනවා නම්
දුප්පත් පොහොසත් කියල වෙන් කරන්න එපා.

දුප්පත් පොහොසත් කියල වෙන් කරනවා නම්
දැන් වෛද්‍ය විද්‍යාලෙ ඇතුළෙ ඉන්න 
සල්ලි තියන අය හැම කෙනෙක්ම එළියට දාන්න.
සල්ලි තියන අය හැම කෙනෙක්ම එළියට දාල 
දුප්පත් දක්ෂ අය ගන්න.

සල්ලි නැති අය 1250කට තියන අවස්ථාව 
සල්ලි තියන වෛද්‍යවරුන්ගෙ දරුවොමත්
පැහැර ගන්නවනෙ.
දැන් වෛද්‍ය විද්‍යාලෙ ඇතුළෙ ඉන්න 
සල්ලි තියන අය හැම කෙනෙක්ම පැහැර ගන්නෙ
සල්ලි නැති අයගෙ අවස්ථාව...
Like · Reply · 4 mins · Edited
Shanilka Gimhan
Shanilka Gimhan Hodama de mbbs karanna awama sudusukama 3B karana eka .dan thiyena AL parana AL walata sapekshawa lesi wadi
Like · Reply · 5 mins
චතුරංග සම්පත් රණසිංහ
චතුරංග සම්පත් රණසිංහ ඔව් ඔබ මුදල් ඇති අය වෙනුවෙන් පෙනී සිටිනවා ..............මුදල් එක තැනකට සාන්ද්‍ර වෙන සිස්ටම් එකක ...........අපි මුදල් නැති බහුතරය වෙනුවෙනි.......................
Like · Reply · 5 mins
Athula Siriwardhane
Athula Siriwardhane .මම ඔබට එපා කියන්නෙ නැහැනෙ.. චතුරංග 
මම ඔබට හෝ ඔවුන්ට අකුල් හෙළන්නෙත් නෑ.
Like · Reply · 2 mins · Edited
Shanilka Gimhan
Shanilka Gimhan Ita amatharawa athulata ochchara oya lamai gana amaru nam aluth government university hadanna kiyala kiyanna puluwanne.eka kiyanne naha saitem beragannanam baila gahanawa
Like · Reply · 3 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
1, ඉගෙනීමට දක්ෂ අය කිව්වාම
මට දුප්පත් පොහොසත් කියල වෙනසක් නෑ.
2, දක්ෂ අයට තැන දිය යුත්තෙ
ඉහළ සිට පිළිවෙළට කියා මම කියන්නෙත් නෑ.

මේ ආකල්ප දෙක පිරිසිදු අයට
සයිටම් විරෝධයක් නෑ.
Like · Reply · Unable to post comment. Try Again · Edited
Athula Siriwardhane
Athula Siriwardhane 1, ඉගෙනීමට දක්ෂ අය කිව්වාම
මට දුප්පත් පොහොසත් කියල වෙනසක් නෑ.
2, දක්ෂ අයට තැන දිය යුත්තෙ
ඉහළ සිට පිළිවෙළට කියා මම කියන්නෙත් නෑ.

මේ ආකල්ප දෙක පිරිසිදු අයට
සයිටම් විරෝධයක් නෑ.
Unable to post comment. Try Again

No comments:

Post a Comment